Colombo Today Local News

භාණ්ඩාගාරය හිස්.. කෝටි 400ක් හොයන්න, ගස් ලක්ෂ දෙකහමාරක් කපා විකුණයි

treee56232

පවතින මූල්‍ය අර්බුධයට ක්ෂණික පිළියමක් ලෙස රාජ්‍ය ආයතන තුනකට අයත් ගස් ලක්ෂ දෙකහමාරක් කපා විකිණීමට රජය තීරණය කර ඇත.

රුපියල් බිලියන හතරක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබා ගැනීමට මේ හරහා රජය බලාපොරොත්තු වන අතර මෙම යෝජනාවට කැබිනට් අනුමැතියද හිමිව ඇත.

ඒ අනුව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය වැවිලි සමාගම් වතුවල ගස් 54,000ක්, ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් වතුවල ගස් 43,000ක්, ඇල්කඩුව වැවිලි සමාගමේ ගස් 3955ක් සහ තවත් ආයතන කිහිපයක ගස් මෙසේ කපා විකිණිමට නියමිතය.

 

Related posts

යුරෝපා,ප්‍රංශ, ජර්මන් හා රොමේනියා තානාපතිවරුන් හා විපක්ෂ නායක අතර විශේෂ සාකච්ඡාවක්

colombotoday

දුම් බද්දේ කරුමයට පාසල් ළමුන්ටත් කරගහන්න වෙයි!

colombotoday

ඇවන්ගාඩ් අවි නාවික හමුදා බාරයට ගන්නවා – නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක

colombotoday

විධායකයේ අහෝසි වීමක් නැහැ – පොදු අපේක්ෂකයා මෙවර එජාපයෙන්

colombotoday

අගමැති විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානමින්

colombotoday

හින්දු කෝවිල්වල බිලි පූජා තහනම්.. විශේෂ පනත කැබිනට් අනුමැතියට

colombotoday