Colombo Today Local News

කබීර් හෂීම්ගේ ගෙදරට එන වාහන නවත්තන්න රාජගිරියේ ඇලක් ගොඩ කරයි..

එක්සත් ජාතික පක්ෂ ලේකම් කබීර් හෂීම් මහතාගේ නව නිවස ඉදිකර ඇති රාජගිරිය (රෝයල් පාර්ක් මහල් නිවාස සංකීර්ණය අසල) පිහිටි ඇල මාර්ගය නීතිවිරෝධී ලෙස ගොඩ කෙරෙමින් පවතී.

ඒ ඇමති වරයාගේ නිවසට පැමිණෙන රථවාහන නැවත්වීම සදහායි.

වර්ෂා අවස්ථාවලදී ජලය බැස යාමට ඇල මාර්ගය ප්‍රමාණවත් නොවන අතර පැය කිහිපයක වර්ෂාවකින් පසුව මෙම ඇල පීටාර තත්වයට පත් වේ. එවැනි තත්වයක් මත ඇල මාර්ගය පුළුල් කරනවා වෙනුවට එයින් කොටසක් ගොඩ කිරීමට අමාත්‍යවරයා පියවර ගනිමින් සිටීම පුදුම සහගතය.

Related posts

CID හිටපු අධ්‍යක්ෂ ශානිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

colombotoday

ඉතා රහසිගතව වැඩපොළක කාමරයක ගබඩා කර තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී

Admin

ජනපතිට එරෙහිව එජාපයෙන් දෝෂාභියෝගයක් !!

colombotoday

සජිත්ගේ අලුත් සන්ධානය ‘ජාතික සමගි බලවේගය‘… ලකුණ හදවත…

colombotoday

භූත බියකින් යාපනය තැතිගනී.. එකම පවුල් දාමයක 09ක් හදිසියේ මියගිහින්.. අදත් ළමයෙක් මැරිළා !

colombotoday

ජිනීවා යෝජනා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනු – විපක්ෂනායක සම්බන්ධන් රජයට කියයි

colombotoday