Colombo Today Local News

“කටින් කී දේ ක්‍රියාවෙන් කර පෙන්වන්න” – මැලේසියා අගමැතිගෙන් ජනපති මෛත්‍රීට දොස්මුරයක් ?

මැලේසියා අගමැති මොහොමද් නජීබ් අබ්දුල් රසාක්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දුරකථනයෙන් අමතා දොස් නගා ඇතැයි එජාප හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කර තිබේ.

මැලේසියානු අගමැතිවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත මෙලෙස දොස් නගා ඇත්තේ මෙරට ක්‍රියාත්මක මැලේසියානු දුරකථන සමාගමකට දුන් පොරොන්දුවක් කඩ කිරීම සම්බන්ධයෙන් යැයි එම වෙබ් අඩවිය කියා සිටි.

එම ප්‍රවෘත්තිය පහත දැක්වේ.

http://www.lankaenews.com/news/6477/si

 

Related posts

වේදිනිගම විමලතිස්ස හිමි පැහැරගම.- රතන හිමිගෙන් පොලීසියට යලිත් පොල්ලක්.

colombotoday

මැයි මස 29දින දක්වා දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි

colombotoday

විදෙස්ගතව සිටි ලාංකිකයන් 198 ක් දිවයිනට

colombotoday

මාලිගාවත්ත පොලීසියට බෝම්බයකින් ගහන්න ගිය පාතාලයෙක් අත්අඩංගුවට

Admin

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අධිකරණයට භාර වෙයි….

colombotoday

ඉංජිනේරු කොල්ලයි දොස්තර කෙල්ලයි සල්ලි හොයන්න අසභ්‍ය වීඩියෝ හදලා

Admin