Colombo Today Local News

CID,FCID දේශපාලන අතකොළුද? “මට ඒ ගැන කිසිවක් කිව නොහැක“ – පොලිස්පති

igp

පොලිස් අපරාධ විමර්ෂන ඒකකය හා පොලින් මූල්‍ය අපරාධ විමර්ෂන කොට්ඨාසය දේශපාලන උවමනාවත් මත ක්‍රියාත්මක වන්නේ යැයි ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය වේදීන් විමසීමේදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඒ පිළිබදව කිසිවක් කීමෙන් වැලකී සිටියේය.

වවුනියාවේ පැවති උත්සවයක් අතරතුර මාධ්‍යවේදීන් ඔහුගෙන් ඒ පිලිබදව විමසා සිටි අවස්ථාවේ ‘මට ඒ පිළිබදව කිසිවක් කිව නොහැක’ යයි පොලිස්පතිවරයා කියා සිටියේය.

Related posts

“මාව බේරා නොගතහොත් සියළු රහස් හෙළිකරනවා” – ඇලෝසියස් එජාප ප්‍රධානීන්ට තර්ජනය කරයි

colombotoday

පොලිස් ආයතන කිහිපයක තනතුරු මාරුවක්

colombotoday

ගෑස් සඳහා කලු කඩ මිලක්. සිලින්ඩරයක් රු.4500 යි.

colombotoday

ජල පහරකට හසුවූ දස හැවිරිදි සිසුවෙක් අතුරුදන්

Admin

මිලියන 43ක රත්තරන් කම්බි රේගු භාරයට

Admin

මහාපරිමාණ සහල් මෝල් හිමියන් ජනාධිපති ලේකම් අන්දවලා! නීතියට පිටින් සහල් මිල වැඩි කරලා!

colombotoday