Colombo Today Local News

මුදල් ත්‍යාග ලැබෙන්නෙ විදෙස් ගිනිඅවි ගැන තොරතුරු දුන්නොත් පමණයි

දේශීය ගිනි අවි පිළිබඳ තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට පොලිස්පතිවරයා ප්‍රකාශයට පත්කළ නව ත්‍යාග මුදල් හිමි නොවන බව පොලිස් මූලස්ථානය පවසයි.

නව ත්‍යාග මුදල අදාළ වන්නේ විදෙස් ගිනි අවි සම්බන්ධයෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් ක‍රයි.

Related posts

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්

colombotoday

කොළඹ හිවල් සමාජය වෛශ්‍යාවන් කුලප්පු කිරීම පිළිබද කියවීමක් !

colombotoday

බොදු බලේ ගැන පත්තරේ කොමිෂන් සභා නිර්දේශ ගැන කියන කතා ඇත්තද? | පාස්කු කොමිෂන් වාර්තාවේ පිටපතක් බොදු බලය ඉල්ලයි.

colombotoday

ගෑස් ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමට ප්‍රමිති ආයතනයට අවසර දෙයි

colombotoday

ජනාධිපතිවරයා ඝාතනය කිරීමට ආණ්ඩුව සහ පොලීසිය සැලසුම් කරනවා නම් ජනතාවගේ ආරක්ෂාව ගැටළුවක් – ඒකාබද්ධ විපක්ෂය

colombotoday

අමු අමුවේ මැතිවරණ නීති උල්ලංඝනයක්

Admin