Colombo Today Local News

දූෂණ විරෝධී පනත අතීතයට බලපාන ලෙස සකස් කළ යුතුයි

දූෂණ විරෝධී පනත ආපස්සට බලපාන නීතියක් ලෙස සකස් කළ යුතුයැයි පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මේ වනවිට සකස් කර ඇති දූෂණ විරෝධී පනත නීතිඥයන් කීපදෙනෙක් සමග අප අධ්‍යයනය කළ බව කී කිරිඇල්ල මහතා මේ පනත බලපාන්නේ ඉදිරියට බව අපට මතයක් තිබෙන බව සඳහන් කළේය.

ආපස්සට බලපාන දූෂණ නීති ගෙන ආ යුතු බවද මේ සඳහා වෙනම වගන්තියක් තිබිය යුතු බවද පැවසූ කිරිඇල්ල මහතා ඊට ඇතුළත් කර තිබෙන අන්තර්කාලීන වගන්තිය ප්‍රමාණවත් නැතැයි කීය.

Related posts

මේ ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට හරවනවා – හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න කියයි

colombotoday

60ට වැඩි අයට බුස්ටර් එන්නත ලබාදීම හෙට සිට

colombotoday

කඳාන ලෙකෝ ආයතනයේ සේවකයින් 12 කට කොරෝනා – සියලු දෙනා දෙවන පෙළ ආශ්‍රිතයින්

colombotoday

ඉස්ලාම් අන්තවාදී සංවිධානයකට මුදල් සැපයූ අයෙක් අත්අඩංගුවට

colombotoday

මාතර නගරයේ ඉතිහාසය වෙනස් කල විරෝධතාකරුවන්

colombotoday

උතුරේ රත්‍රන් සෙවූ අමාත්‍යාංශ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගේ වැඩතහනම්

colombotoday