Colombo Today Local News

බෲනෝ දිවාකරට ඇප

SL-Vlog හි හිමිකරු වන බෲනෝ දිවාකර ව ඇප නිදහස් කිරීමට කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (21)දින නියෝග කර තිබේ.

එහෙත් නතාෂා එදිරිසූරිය ව ජූලි 05 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

Related posts

චන්ද්‍රිකා එජාපයෙන් යලි දේශපාලනයට…

colombotoday

ඇමති චම්පික හා කොළඹ නාගරික මන්ත්‍රීවරුන් අතර ගාලගෝට්ටියක්…

colombotoday

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල 300% කින් ඉහළට

colombotoday

ලංකාවේ ඇඹුල් කෙසෙල් අපනයනය හෙට සිට

Admin

35ත් 45ත් අතර කාන්තාවන් සුවනාරී සායනවලට සහභාගී වෙන්න – සෞඛ්‍ය අංශ ඉල්ලයි

Admin

මැතිවරණය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාවක්

Admin