Colombo Today Local News

GSP+ නොවැම්බරයේදී ලංකාවට !

gsp

වසර හතක කාලයක් ශ්‍රී ලංකාවට අහිමිව තිබූ GSP+ ඇගලුම් අපනයන බදු සහනය ලබන වාසයේ සිට ශ්‍රී ලංකාවට යළිත් හිමිවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

මේ සතියේ බෙල්ජියම් සංචාරය අතරතුර බ්‍රසල්සිහීදි අගැමැති රනිල් වික්‍රමසිංහ මහතා යුරෝපා සංගමයේ ප්‍රධානීන් හමුවී සාකච්ඡාවල නිරත වීමට නියමිත අතර එහි ප්‍රතිඵලයක් ලෙස බදු සහනය නැවත හිමිවනු ඇති බව සදහන් වෙයි.

පැවැති රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියට අනුව මානව හිමිකම් සම්බන්ධ කරුණු තුනක් කෙරෙහි අවධානය යොමු නොකළේ යැයි චෝදනා කරමින් 2009 වසරේ සිට යුරෝපා සංගමයේ ජී.එස්.පී. ප්ලස් සහනය ශ්‍රී ලංකාවට අහිමි විය. GSP+ සහනය යටතේ අපනයන භාණ්ඩ 7500කට බදු ආවරණ හිමි වේ.

2015 වසරේ සිට යුරෝපා සංගමය මත්ස්‍ය තහනමක්ද පැනවීම නිසා මුහුදු ආහාර අපනයනය 35.5කින් ඇමෙරිකානු ඩොලර් 163.1කින් පහත වැටිණි.

Related posts

ආණ්ඩු පක්‍ෂයේ අර්බුදයක් පේන විදියට 22 හබක්

colombotoday

වසර 40ක් පුරා මෙරට ජනාධිපතිවරුන් භාවිතා කළ වෙඩි නොවදින කාර් මුහුදේ ගිල්වයි

colombotoday

සමුගන්නේ නෑ.. සුජීව අමුතු පිම්මකට.. කොළඹ නගරාධිපතිකමට කැරකේ

colombotoday

නඩු – අවනඩු අස්සේ ශ්‍රී ලංකා බාලදක්ෂ කොමසාරිස්වරයා දිව්රුම් දෙයි.

colombotoday

ගාල්ලේ කන්දක් නාය යයි

Admin

ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය යලිත් මහින්ද සරණ පතයි

colombotoday