Colombo Today Local News

GSP+ නොවැම්බරයේදී ලංකාවට !

gsp

වසර හතක කාලයක් ශ්‍රී ලංකාවට අහිමිව තිබූ GSP+ ඇගලුම් අපනයන බදු සහනය ලබන වාසයේ සිට ශ්‍රී ලංකාවට යළිත් හිමිවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

මේ සතියේ බෙල්ජියම් සංචාරය අතරතුර බ්‍රසල්සිහීදි අගැමැති රනිල් වික්‍රමසිංහ මහතා යුරෝපා සංගමයේ ප්‍රධානීන් හමුවී සාකච්ඡාවල නිරත වීමට නියමිත අතර එහි ප්‍රතිඵලයක් ලෙස බදු සහනය නැවත හිමිවනු ඇති බව සදහන් වෙයි.

පැවැති රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියට අනුව මානව හිමිකම් සම්බන්ධ කරුණු තුනක් කෙරෙහි අවධානය යොමු නොකළේ යැයි චෝදනා කරමින් 2009 වසරේ සිට යුරෝපා සංගමයේ ජී.එස්.පී. ප්ලස් සහනය ශ්‍රී ලංකාවට අහිමි විය. GSP+ සහනය යටතේ අපනයන භාණ්ඩ 7500කට බදු ආවරණ හිමි වේ.

2015 වසරේ සිට යුරෝපා සංගමය මත්ස්‍ය තහනමක්ද පැනවීම නිසා මුහුදු ආහාර අපනයනය 35.5කින් ඇමෙරිකානු ඩොලර් 163.1කින් පහත වැටිණි.

Related posts

දඹුළු ජනතාවත් වීදි බසී… කඩ සාප්පු වැසේ, කළු කොඩි එසවේ…

colombotoday

කිසිදු කොවිඩ් මර්දන එන්නතකට ‘ලැම්ඩා’ මර්දනය කළ නොහැකි

colombotoday

කෙසෙල් ඇවරිය ජනාධිපතිවරණයට. අපේක්ෂකයා සජිත්?

colombotoday

පොලිස්පති පූජිත, නව අගමැති මහින්දව හමුවෙයි…

colombotoday

බංග්ලාදේශයේ ණය මුදල ගෙවීමට තවත් මාස 06ක කාලයක්..

Admin

අතුරලියේ රතන හිමිගෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක්

colombotoday