Colombo Today Local News

“තොරතුරු දෙන්න.. කතා කරන්නම්“ පුරාවිද්‍යා සංහාරය ගැන බුද්ධික පාර්ලිමේන්තුවේ හඩ අවදිකරයි !

bdddkk123ශ්‍රී ලංකාවේ ඓතිහාසික වටිනාකමක් ඇති කවර හෝ පුරාවිද්‍යා ස්ථානයක් නිධන් හොරුන්ගෙන් හෝ සංවිධානාත්මක කණ්ඩායම් මගින් විනාශ වෙමින් පවතියි නම් ඒ පිළිබදව තොරතුරු ලබා දෙන ලෙසත්, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කතා කිරීමට සහ අදාල ආයතන සමග මැදිහත්ව පියවර ගැනීමට තමන් සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසනවා.

“බුද්ධික පතිරණ Viber / Whatsapp / Imo (+94)777 306 922
සම්බන්ධීකරණ නිලධාරී කපිල සුරංග මහතා (+94)778 969 327
කාර්යාලය (දුරකතන/ෆැක්ස්) 041-2230946“

යන දුරකථන ඔස්සේ අදාල තොරතුරු ලබා දෙන ලෙසයි මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සදහන් කර ඇත්තේ.

 නැගෙනහිර පළාතේ සිදුවන බෞද්ධ නටඹුන් සංහාරය පිළිබදවද බුද්ධික පතිරණ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදි මෙසේ ප්‍රශ්න කර සිටියා.

https://youtu.be/ovmuDl6gIrg?t=2

Related posts

මස්කඩේ කැලැන්ඩරේ අල්ලපු හිමිගෙන් අසත්‍ය වපුරන අවස්ථාවාදීන්ට පිළිතුරක්

colombotoday

නිරෝධායන නීතියට අභියෝග කරන්න රනිල් සුදානම් වෙයි

colombotoday

ඩොලර් මිලියන 100ක් වටිනා යුධ නැව රුසියාවෙන් ඇනවුම් කෙරේ !

colombotoday

රටවල් වලට පොල් පෙනන්න කෝටි 13 ක් වැය කරලා

colombotoday

බුද්ධි තොරතුරක් මත සහාරාන්ගේ මස්සිනා අත්අඩංගුවට

Admin

මහින්දානන්ද අධිකරණය හමුවේ පෙනී නොසිටීමට හේතුව

colombotoday