මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති, සමාජික ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා විදුලිබල අමාත්‍යවරයාගේ වාර්තාව අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
ඒ සම්බන්ධයෙන්වූ අමාත්‍යවරයාගේ වාර්තාව අාණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා විසින් පාර්ලිමේන්තුවේදී සභාගත කළේය.