බේරුවල අලුත්ගම දර්ගා නගරයේදී ඩෙංගු පරීක්ෂාවේ යෙදී සිටි පරීක්ෂකවරයෙකුට පහරදීමක් සිදුව තිබෙනවා.
නිවසක් පරීක්ෂා කිරීමට යාමේදී මෙම පරදීම සිදුව ඇති අතර, ප්‍රහාරයෙන් එම නිලධාරියා ඉත්තෑපාන රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මීට පෙරද මදුරු මර්ධනය සදහා ගිය සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් දෙදෙනෙකු වෙළදසැලක් තුළ සිර කිරීම නිසා දර්ගා නගරයේ උණුසම්කාරී තත්වයක් ඇතිවුණා.
දර්ගා නගරය උණුසුම්.. PHI ලා කඩයක දමා හිරකරයි.. බේරාගන්න STF බළඇණියක් කැදවයි