Colombo Today Local News

වරාය අධිකාරිය රු. බිලියන 11ක වාර්තාගත ලාභයක් උපයයි

ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2016 වර්ෂයේ දී සියලු බදු ගෙවීම් වලින් පසුව 83%ක ලාභයක් ලබා ඇත. එය රු. බිලියන 11ක් වූ අතර, ඉන් බිලියන 02ක් අනවශ්‍ය වියදම් හා නාස්තිය අවම කිරීම තුළින් උපයාගෙන ඇත.

ජය කන්ටේනර් ටර්මිනල් ලිමිටඩ් (JCT) හි ලාභය ද 2015 වසර හා සැසදීමේදී 113% කින් වර්ධනය වී ඇත.

වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා කොළඹදී පැවති උත්සවයකට එක්වෙමින් මේ බව අනාවරණය කළේය. 2016 වසරේදී විකුණු වියදම හා පරිපාලන වියදම් අඩුකර ගනිමින් කටයුතු කිරිම මෙවැනි ලාභයක් ලැබීමට හේතුව බවද අමාත්‍යවරයා පැවසීය.

Related posts

ප්‍රදේශ 03කට ඩිජිටල් විදුලි බිල්පත්… : ලියාපදිංචි වෙන හැටි මෙන්න

Admin

දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක්

Admin

නියමිත දිනට ව්‍යාපෘති අවසන් නොකරන කොන්ත‍්‍රාත් සමාගම්වලට ගෙවීම් නෑ

colombotoday

එජාප මහ ලේකම් ධුරය යලිත් රංගෙ බණ්ඩාරට

Admin

බන්ධනාගාරගත පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් ලග දුරකථන

colombotoday