Colombo Today Local News

වරාය අධිකාරිය රු. බිලියන 11ක වාර්තාගත ලාභයක් උපයයි

ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2016 වර්ෂයේ දී සියලු බදු ගෙවීම් වලින් පසුව 83%ක ලාභයක් ලබා ඇත. එය රු. බිලියන 11ක් වූ අතර, ඉන් බිලියන 02ක් අනවශ්‍ය වියදම් හා නාස්තිය අවම කිරීම තුළින් උපයාගෙන ඇත.

ජය කන්ටේනර් ටර්මිනල් ලිමිටඩ් (JCT) හි ලාභය ද 2015 වසර හා සැසදීමේදී 113% කින් වර්ධනය වී ඇත.

වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා කොළඹදී පැවති උත්සවයකට එක්වෙමින් මේ බව අනාවරණය කළේය. 2016 වසරේදී විකුණු වියදම හා පරිපාලන වියදම් අඩුකර ගනිමින් කටයුතු කිරිම මෙවැනි ලාභයක් ලැබීමට හේතුව බවද අමාත්‍යවරයා පැවසීය.

Related posts

පෞද්ගලික රෝහල් කොරෝනා රෝගීන්ව හුරගෙන කයි – මුජිබර්ගෙන් ජනපතිට පැමිණිල්ලක්

colombotoday

“පුරවැසියන් ආණ්ඩුව ගැන යහ බලාපොරොත්තුවකින් සිටිනවා“ – යහපාලනය ගොඩගන්න පිරිමි මිසීලා නැවතත් කරළියට

colombotoday

මෛත්‍රී ජනපති අපේක්ෂක කම දෙපැත්තෙන්ම ඉල්ලයි

colombotoday

කුවේටය වසා දමයි… ගුවන් ගමන් අත්හිටුවයි… සියළු පොදු ස්ථාන වසා දමා රටම නිරෝධනය කරයි !

colombotoday

මීගමුව පොලිස් ස්ථානාධිපති නිරෝධායනයට

colombotoday

කිරි තේ එකක මිල පහළට

Admin