නිල සංචාරයක් අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් තායිලන්තය බලා පිටත්ව ගිය බව එහි කාර්යය භාර නිලධාරීවරයා පවසයි.
අග්රාමාත්යවරයා සමඟ තවත් 11 දෙනකු ද තායිලන්තය බලා පිටත්ව ගොස් තිබේ.
මේ අතර තවත් දින කීපයකින් තායිලන්තය විසින් ශ්රී ලංකාවට ලබා දී තිබූ “සක් සුරින්” නැමැති ඇතා, විශේෂ භාණ්ඩ ප්රවාහන ගුවන් යානයක් මගින් ආපසු රැගෙන යාමට නියමිතය.