Colombo Today Local News

ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ හෙට (01) රාත්‍රී 8.00ට ජනාධිපතිවරයා විසින් එම විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිත බවය.

Related posts

නෙවිල් ප්‍රනාන්දුගේ රෝහලට ආණ්ඩුවෙන් තවත් කෝටි 09ක් වෙන්කරයි

colombotoday

දැනට ඇඳිරි නීිතිය පනවා ඇති ප්‍රදේශයන්ට පසුගිය දින හත තුළ ගමන් කළ, රෝග ලක්ෂණ පහළවූ පුද්ගලයන් වේ නම් දැනුම් දෙන්න

colombotoday

ඩුබායිවලින් පිටුවහල් කළ ‌මොහොමඩ් ඉම්හාන් අත්අඩංගුවට

colombotoday

යලි මතුවන පාස්පෝට් ගැටළුව

Admin

බිත්තර අතිරික්තයක් තියෙද්දී ඉන්දියාවෙන් බිත්තර ගෙන්වයි – ඇමති ඩබලකගේ මරිසියක් එළියට

colombotoday

ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිල්ලක් කඩා වැටේ.. හය දෙනෙක් මිය ගිහින්…

colombotoday