Colombo Today Local News

අල්ලස් ගත් පොලිස් සැරයන්ට වැඩ වරදී…

අල්ලස් ලබාගැනීමේ චෝදනා මත පොලිස් සැරයන්වරයෙකු වැලිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු බව සඳහන් ය.

රුපියල් 10,000ක අල්ලස් මුදලක් ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලක් සඳහා සහයෝගය ලබාදීම වෙනුවෙන් සැකකරු මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බ‍ව වාර්තා වෙයි.

Related posts

“මොරගහකන්ද හදා මම මැජික් පෙන්නුවා..” ජනපති ජලාශ වේල්ල මත සිට කියයි (Video)

colombotoday

ඩොලරයක විකුණුම් මිල රු. 300 ඉක්මවයි

colombotoday

“රට පාලනය කරන්නේ සමලිංගිකයෝ” කතාවට ඥානසාර හිමිට නඩු වැටෙන ලකුණු

colombotoday

දඹුල්ල නගරාධිපති නිල කැබි රථය බල්ලට වෙන් කරලාද?

colombotoday

ඇමති රාජිත සෞඛ්‍ය අමාත්‍යාංශයේ අළුත් තනතුරක් හදා සමීප හිත‍වතෙකුට දෙයි!

colombotoday

අරණායක තවත් කන්දක් නාය යයි

colombotoday