Colombo Today Local News

ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිල්ලක් කඩා වැටේ.. හය දෙනෙක් මිය ගිහින්…

ග්‍රෑන්ඩ්පාස් වල පැරණි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් හයදෙනෙක් මියගොස් ඇත. තුවාල ලබූ පිරිස කොළඹ ජාතික රෝහලට ඇතුළත් තර ඇත. මියගිය අතර කාන්තාවන් තිදෙනෙක් ද වෙයි.​

මේ වන විට  කොළඹ නගර සභාව සහ ප්‍රෙද්ශවාසීන් එක්ව එහි සිරවී සිටි පිරිස් මුදවා ගැනිමින් සිටී.

Related posts

ඥානසාර හිමිගේ සාක්ෂි රෙකොර්ඩ් කරන්න හවුල් උලමා සභාවේ නීතිඥයාට අධිකරණ කටයුතු තහනම් කෙරේ

colombotoday

ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුත් කිරීම අත්හිටුවයි..

colombotoday

පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

colombotoday

ස්වාධීන වූ කණ්ඩායම් සභාගර්භය මැදට පැමිණ පාර්ලිමේන්තුවේ දී බහුතරය පෙන්වීමේ සුදානමක.

colombotoday

5,000 දීමනාව යළිත් | ජල බිල්පතේ සහනයක් නෑ

colombotoday

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වීම භාරදෙයි

colombotoday