Colombo Today Local NewsUncategorized

පාසල් ප්‍රවාහන රථවල ගාස්තු අඩු කිරීමේ තීරණයක්

පාසල් ළමුන් ප්‍රවාහන රථවල ගාස්තු අඩු කිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසයි.

ඉන්ධන මිල පහළ දැමීමත් සමග මෙම තීරණය ගත් බව එහි සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා සඳහන් කරයි.

Related posts

අස්ගිරි – මල්වතු පාර්ශව රැස්වෙයි… “සියලු දෙනා එකතු වෙන්න“ ඉල්ලයි…

colombotoday

භූමදානයම කලයුතුයි කියා කුරානයේ කොහේවත් නෑ

colombotoday

කුරුණෑගල නගරාධිපති වැරදිනම් ඔහුගේ මයිලකට නෙවෙයි පංචස්කන්දයටම නීතිය ක්‍රියාත්මක කරනවා.. අප එය සහතික කරනවා..

colombotoday

සාලියපුරදී ඇත් දළ ජාවාරමක් වටලයි

colombotoday

බෝට්ටුවෙන් රටින් පනින්න ගිය 06 ක් කොටු වෙයි

colombotoday

කොටි ඩයස්පෝරාව සහ ඇමති මංගල අතර ජිනීවාහිදී රහස් සාකච්ඡාවක්

colombotoday