World

දකුණු පැසිෆික් සාගර කලාපයේ ප්‍රබල භූ කම්පනයක්

දකුණු පැසිෆික් සාගර කලාපයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ 7.7ක් පමණ ප්‍රබල එම භූ කම්පනය හේතුවෙන් නිව් කැලඩෝනියා, ෆිජි, සහ වනුආටු වැනි කලාප සඳහා සුනාමි බලපෑම් එල්ල විය හැකි බවය.

Related posts

අධිබලැති හයිඩ්‍රජන් බෝම්බයක් අත්හදා බැලූ බව උතුරු කොරියාව නිවේදනය කරයි

colombotoday

සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු දෙකක් ගිලී 30කට වැඩි පිරිසක් අතුරුදන්

Admin

ඉන්දියාවට යන සියලු බ්‍රිතාන්‍ය වැසියන්ට දින 10ක නිරෝධායනය අනිවාර්යයි

colombotoday

2021 ලෝක රූ රැජින තරගාවලිය නවතී

colombotoday

“ජාත්‍යන්තර විවේචනවලට අපි බය නෑ” – මියන්මාර් නායිකා අවුන්සාන් සූ කී

colombotoday

ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් 17 ක් මරුට

colombotoday