World

ඉන්දියාවට යන සියලු බ්‍රිතාන්‍ය වැසියන්ට දින 10ක නිරෝධායනය අනිවාර්යයි

ලබන සඳුදා සිට ඉන්දියාවට පැමිණෙන සියලු බ්‍රිතාන්‍ය පුරවැසියන්ට එරටට පැමිණීමෙන් පසු දින 10ක නිරෝධායනයකට යටත්වීම අනිවාර්ය කර තිබේ.

ඉන්දියාවට පැමිණෙන සියලු බ්‍රිතාන්‍ය පුරවැසියන් පූර්ණ එන්නත්කරණය සිදු කර තිබුණ ද එම නීතිය ක්‍රියාත්මක බව විදෙස් වාර්තාවල සඳහන් ය.

බ්‍රිතාන්‍ය මීට පෙර පනවා තිබූ නිරෝධායන නීතින්ට පළිගැනීමක් ලෙස ඉන්දියාව මෙම පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මෙම නව නීතියත් සමග ලබන සඳුදා සිට බ්‍රිතාන්‍යය පුරවැසියන් ඉන්දියාවේ ගුවන් තොටුපළට පැමිණීමට පෙර PCR පරීක්ෂණ 3කට ද මුහුණ දිය යුතු වේ.

Related posts

චීනයේ පතලක් තුළ නායයෑමකින් 19ක් මරු දකී…

Admin

කියුබාවේ තෙල් ගබඩාවක දින පහක් පුරා පවතින ගින්න

colombotoday

නිව්යෝක්, මෑන්හැටන් බස්නැවතුමේ බෝම්බ ප්‍රහාරයක්… ප්‍රහාරකයා බංගලි ISIS ත්‍රස්තයෙක්

colombotoday

Video – ISIS මුලස්ථානය රුසියානු ගුවන් ප්‍රහාරවලින් විනාශයි..??

colombotoday

කොකේන් ජාවාරම්කළ හොන්ඩුරාස් ජනාධිපති.

colombotoday

ජර්මනියේ තවත් බෝම්බ පිපිරීමක්.. සිරියානු සංක්‍රමණිකයෙක් මරාගෙන මැරෙයි

colombotoday