Colombo Today Local News

ලෝක බැංකුවේ විශේෂ දූත පිරිසක් එළඹෙන සතියේ මෙරටට

ලෝක බැංකුවේ විශේෂ දූත පිරිසක් එළඹෙන සතියේ මෙරට සංචාරය කිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවට තවදුරටත් ලෝක බැංකු සහාය ලැබිය යුතුද යන්න විමසා බැලීමේ අරමුණින් එම පිරිස මෙරට සංචාරයක නිරත වන බවයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේය.

එහිදී ශ්‍රී ලංකාව විසින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමට මෙතෙක් සිදුකල කාර්යයන් ඇගයෙනු ඇති.

ක්ෂේත්‍ර චාරිකාවෙන් පසු එම ලෝක බැංකු නියෝජිත පිරිස මෙරට සෞඛ්‍ය බලධාරීන් හා අනෙකුත් ප්‍රතිපත්ති සම්පාදකයින් හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතව තිබේ.

Related posts

ඇමති වජිරගේ වැය ශීර්ෂයත් පරාදයි…

colombotoday

ගෑස් මිල රු 245කින් ඉහළට.. ඊයේ මැදියම් රෑ සිට ක්‍රියාත්මකයි

colombotoday

ජනපතිට එරෙහිව පන්සල්වලට ලිපි යැවීමට පැමිණි ලක්ෂ්මන් කිරිඇල්ලගේ ගෝලයෝ තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

VAT විරෝධය රටපුරා ඇවිළේ.. කිරිබත්ගොඩ, අනුරාධපුර, බදුල්ලේ කඩසාප්පු වැසේ.. ව්‍යාපාරිකයෝ මහ පාරට

colombotoday

රටම එකතැන නවතී.. වෘත්තීය සමිති 160ක් එක්ව දැවැන්ත වර්ජනයකට සැරසෙයි!

colombotoday

සංහිදියාවෙන් මේ රට සුරපුරයක් කළ හැකියි.. පල්ලි කෝවිල් ගිනි තියල ඒක කරන්න බෑ – සජිත් යාපනේදී කියයි

colombotoday