Colombo Today Local News

පිය – පුතු දෙපළ හිටපු මන්ත්‍රීවරයෙකුගේ ජිප් රියට බිලි

මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු පැදවූ ජිප් රථයක ගැටුණු පිය පුතු දෙපොළක මියගිය බව මහනුවර පොලිසිය පවසයි.

මෙසෛ් මියගොස් ඇත්තේ බූවැලිකඩ සංඝමිත්තා මාවතේ චන්ද්‍රික සම්පත් රුද්‍රිගු නැමැති 41 හැවිරිදි පයා සහ විමන්ත රුද්‍රිගු නැමැති 11 හැවිරිදි පුතුයි.

කිසියම් අවශ්‍යතාවයක් සඳහා පියපුතු දෙදෙනා මාර්ගය හරහා ගමන් ගනිද්දි මෙම අනතුර සිදුව තිබේ. අනතුර සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

බෘෘනෝ දිවාකර රිමාන්ඩ්

Admin

ණය කන්ද ගැන ඇහෙන ඇඟ හිරිවැටෙන ආරංචිය

Admin

මෙරටින් හමුවූ කොරෝනා රෝගීන් අතර අවුරුද්දයි මාස 5ක දරුවෙකුත් !

colombotoday

ධනුෂ්ක ගුණතිලකට ඩවුනින් මධ්‍යම අධිකරණයේදී ඇප ලැබෙයි

Admin

කොළඹ වරාය නැගෙනහිර පර්යන්ත විකිණීමේ යහපාලන සැළසුම හෙළිවෙයි !

colombotoday

ඉන්දන මිල සූත්‍රයට ඉදිරියේදී සහනයක්

Admin