Covid 19

ඊයේ ‍තවත් කොවිඩ් ආසාදිතයින් 13ක් හදුනා ගනී

තවත් කොවිඩ් – 19 ආසාදිතයින් 13 දෙනෙක් වාර්තා වී තිබේ.

ඊයේ (16) දිනය තුළ එම රෝගීන් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඊයේ දිනට කොවිඩ් මරණ කිසිවක් වාර්තා නොවේ.

Related posts

කොවිඩ් මඩින්න එන්නත වෙනුවට තවත් ක්‍රමයක් අත්හදා බලයි

colombotoday

තවත් කොවිඩ් මරණ 19 ක්

colombotoday

කොරෝනා ආසාදිත කත රෝහලේ ඉඩ නැතිව බසයෙන් ගෙදර ගිහින්

colombotoday

තවත් ආසාදිතයින් 211ක් හඳුනා ගනී

colombotoday

කොවිඩ් මර්ධන කමිටු රැස්වීම් සඳහා හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ නැවත කැඳවයි

colombotoday

කොළඹ සම්පුර්ණයෙන් වසා දැමීමට සාකච්ඡා ?

colombotoday