සභාපති නොමැති මුදල් කාරක සභාවකින් වාර්තා ඉදිරිපත් කරන්නේ කෙසේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද(12)දින ප්‍රශ්න කළේය.
ස්ථිර සභාපතිවරයෙකු පත් කර අනුමත කෙරුණු වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව ඔහු සඳහන් කළේය.
බංකොලොත් රටක අනීතික ව වැඩ කිරීමට හැකියාවක් නැතැයිද ඔහු කීවේය.