World

බෝට්ටුවක් පෙරලීමෙන් ළමුන් 15 දියේ ගිලී මිය යයි

වයඹදිග නයිජීරියාවේ Shagari ගංගාවේ බෝට්ටුවක් පෙරලීමෙන් ළමුන් 15 දෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇති අතර තවත් 25 දෙනෙකු අතුරුදන්ව තිබේ.

ගැහැණු ළමයින් 13 දෙනෙකුගේ සහ පිරිමි ළමුන් දෙදෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම ළමයින් Shagari ගඟෙන් එගොඩ ප්‍රදේශයකට දර එකතු කිරීමට යමින් සිටියදී අධික බර පැටවූ බෝට්ටුව පෙරළියාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙයි.

Related posts

91% ක් මුස්ලිම් ජාතිකයින් ජීවත්වන සුඩානය ෂරියා නීතියට තිත තබයි

colombotoday

හිස්බුල් මුජාහිදීන් නායකයා ඉන්දියාවට පහර දීමට තලේබාන් ත්‍රස්තයන්ගේ සහය පතයි.

colombotoday

උතුරු කොරියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මරා දමයි!

colombotoday

පකිස්ථාන හිටපු අගමැති ශරීෆ්ගේ සිර දඩුවම අත්හිටුවයි !

colombotoday

ඉන්දියාවේ එක් දිනක් තුළ විශාලතම කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව ඊයේ වාර්තා වෙයි

colombotoday

වසර 1400ක් වන ඉතිහාසයේ පළමුවරට රාමසාන් උපවාස සමයේදී මක්කම වසා දමයි.

colombotoday