Colombo Today Local News

හෙට සුරාසැල් ඇරලා… 13-14 වහලා

හෙට (07) මහ සිකුරාදා දින රජයේ නිවාඩු දිනයක් වුවත් දිවයින පුරා සියලු සුරාසැල් විවෘත කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ අතර සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මස 13 හා 14 යන දිනයන්හි දී පමණක් සුරාසැල් වසා තැබෙන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

ඇමති විමල් ට එරෙහි නඩුවක් ජූලි 17ට කල් යයි

colombotoday

පී.සී.ආර්. පරීක්ෂණ වැඩිකර ගසා කෑමේ මහා පරිමාණ ජාවාරමක් ගැන අනාවරණයක්

colombotoday

මෙතක් සොයා නොගත් දුරකථන කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියේ තිබී මතු වේ

colombotoday

ඉන්ධන නොමැතිව පිරවුම්හල් 90 % ක් අක්‍රීයයි..

colombotoday

මාබෝලේ අපනයන සමාගමක ලක්ෂ 25 මෝර කරවල උස්සලා

Admin

වැඩවර්ජනයෙන් ජනතාවට නොමිලයේ දුම්රියේ යන්න අවස්ථාව

Admin