Colombo Today Local News

සමෘද්ධි බැංකු සේවකයෝ අද දීපව්‍යාප්ත වැඩ වර්ජනයක

සමෘද්ධි බැංකු සේවකයෝ අද (06) දින දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වන බව පවසති.

සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහා සංගම් හා කාර්යාල නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජී. එම්. ඒ. බී බස්නායක මහතා සදහන් කරන්නේ, සේවා සංයුතියේ හා දීමනාව වැඩි නොකිරීමට විරෝධය පළ කරමින් වැඩවර්ජනයක නිරත වන බවයි.

මේ අතර ඉල්ලීම් සඳහා නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය අදත් ක්‍රියාත්මකයි.

ගැටලු විසඳීමට දුන් කාලයේදී අමාත්‍යාංශය කිසිදු ප්‍රතිචාරයක් නොදැක් වූ බව ජල සම්පාදන වෘත්තීය සමිති එකමුතුවේ සමකැඳවුම්කරු උපාලි රත්නායක මහතා සඳහන් කරයි.

Related posts

දකුණු පළාතට විදුලිය සම්ප්‍රේෂණ පද්ධතිය ස්ථාපනය කිරීම: ප්‍රශ්නගත ඉඩම් හිමියාගෙන් එකඟතාවක්

Admin

කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට

colombotoday

“කොරෝනා මර්දනය කරන අතරම රටේ අභ්‍යන්තර ආරක්ෂාව ගැනත් බලන්න”

colombotoday

රත්තරන් මිල ඉහළට

Admin

දියුණු රටවල් ෆේස්බුක් අයින් කරල තියන්නේ.. අපිත් එසේ කළ යුතුයි

colombotoday

නාවක්කුලියේදී බස් රථයක් දුම්රියේ ගැටෙයි

Admin