Colombo Today Local News

වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන්ට ලක්ෂ 9ක දඩ

උපරිම සිල්ලර මිල ඉක්මවා බිත්තර අලෙවි කළ පුද්ගලයින් 9කට අඟුණකොළපැලැස්ස අධිකරණය රුපියල් ලක්ෂ 9ක දඩ නියම කර ඇත.

ඒ, පාරිභෝගික කටයුතු අධිකාරිය අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සුදු බිත්තරයක් රුපියල් 44 කටත් රතු බිත්තරයක් රුපියල් 46 කටත් අලෙවි කළ යුතු බවට නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගිය දා ගැසට් නිවේදනයක් නිකුත් කළේ ය.

Related posts

ලොරි රථ පහක පටවා මී ගවයින් ප්‍රවාහනය කළ පිරිසක් අත්අඩංගුවට

colombotoday

මෛත්‍රී නායකත්වයට ආවේ පස්ස දොරෙන්.. ඔහුව අධිකරණයට ගේනවා – මන්ත්‍රී සනත් නිශාන්ත

colombotoday

මුහුදු ගිය දෙදෙනෙක් අතුරුදන්

colombotoday

වසර 10ක් පවත්වාගෙන ගිය හොර වෛද්‍ය මධ්‍යස්ථානයක් වටලයි

Admin

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක්ට මත්ද්‍රව්‍ය දෙන්න ආ බවට සැක අයෙක් අත්අඩංගුවට

colombotoday

එදා කොටින්ට බයේ හැංගිලා සිටි අය අද හමුදාවට ගරහනවා – යුද හමුදාපති

colombotoday