තමන්ගේ ආයතනයේ සල්ලි අරගෙන අක්කගේ දුවගේ මගුල් කාපු හිගන ඇමති කෙනෙක් පාර්ලිමේන්තුවේ සිටිනවානම් සිටින්නේ විමල් විරවංශ පමණක්යැයි අමාත්‍ය රාජිත සේනාරත්න අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙම අවස්ථාවේදී රීති පර්ශනයක් මතුකළ විමල් වීරවංශ මන්ත්‍රීවරයා එවැනි චෝදනාවක් ඔප්පු කළහොත් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙන බව පැවසීය.