Colombo Today Local News

ප්‍රමිතියක් නැති ආපන ශාලා 2,103 කට නඩු

ප්‍රමිතියෙන් තොර ආපන ශාලා 2,103 කට එරෙහිව නඩු පවරා ඇතැයි, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති, උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ, පසුගිය 10 වැනිදා දක්වා එවැනි ආයතන 19,107 ක් පරීක්ෂා කර ඇති බවයි.

මේ අතර ප්‍රමිතියෙන් තොර මිනුම් උපකරණ පවත්වාගෙන ගිය, වෙළෙඳුන් 500 කට ආසන්න ප්‍රමාණයකට එරෙහිව නඩු පවරන බව, මිනුම් සහ ප්‍රමිති සේවා දෙපාර්තුමේන්තුව පවසයි.

වැඩිම වැටලීම් සංඛ්‍යාව බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව එහි අධ්‍යක්ෂ සුජීව අකුරන්තිලක මහතා සඳහන් කරයි.

Related posts

චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික යුවාන් ජියාජුන්, ජනපති හමුවෙයි

Admin

ලංගම බස් රියදුරෙකු කොන්දොස්තරවරයා මරා දාලා

Admin

ජනපතිට, ප්‍රභූන්ට හිරු එළිය ඇලජික්ලු… නිදහස් උත්සවය දෙකට කඩයි

colombotoday

මහජන උපයෝගීතා කොමිසමේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

Admin

පොලිස් මූලස්ථානයෙන් සියලුම ස්ථානාධිපතිවරුන්ට විශේෂ පණිවුඩයක්

colombotoday

ආණ්ඩුවට ගිය අපේ අපේ සමහරු එහෙ ඉන්නේ හිතකින් නෙවෙයි.. අද වුණත් එන්න ඒ අය ලෑස්තියි

colombotoday