Colombo Today Local News

අනුරාධපුර – වව්නියාව දුම්රිය ධාවනය මාස 5කට නවතී

උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් අනුරාධපුර සිට වව්නියාව දක්වා දුම්රිය මාර්ගය අද (05)දිනයේ සිට මාස 5 ක කාලයක් වසා දැමේ.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් බිලියන 33 ක පමණ මුදලක් මේ සඳහා වැය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අනුරාධපුරය දක්වා දුම්රියෙන් පැමිණෙන මගින් ලංගම බස් රථ යොදා ගනිමින් ප්‍රවාහනය කිරීමට සැළසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

Related posts

අර්ජුන් ඇලෝසියස් සුජීව සේනසිංහට ඇමතුම් 62ක් අරන්.. දුරකථන වාර්තාව බැදුම්කර කොමිසමට

colombotoday

හිටපු අමාත්‍ය රාජිත ඉදිරිපත් කල ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගනී

colombotoday

යහපාලන “TOP 10“ හයවැන්නා නම් කරයි… අගමැතිගේ සමීප හිතවතෙක් !

colombotoday

ඉතාලියෙන් ආ 65කට උසාවියෙන් නියෝගයක් !

colombotoday

තහනම ඉවතට.. තැබෑරුම්වලින් මත්පැන් මිළදී ගැනීමට, විකිණීමට අද පටන් කාන්තාවන්ටත් අවසර !

colombotoday

තෙල්දෙණියේ ගැටුම නිසා අගමැතිට සුබ ආරංචියක්

colombotoday