Colombo Today Local News

අනුරාධපුර – වව්නියාව දුම්රිය ධාවනය මාස 5කට නවතී

උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් අනුරාධපුර සිට වව්නියාව දක්වා දුම්රිය මාර්ගය අද (05)දිනයේ සිට මාස 5 ක කාලයක් වසා දැමේ.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් බිලියන 33 ක පමණ මුදලක් මේ සඳහා වැය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අනුරාධපුරය දක්වා දුම්රියෙන් පැමිණෙන මගින් ලංගම බස් රථ යොදා ගනිමින් ප්‍රවාහනය කිරීමට සැළසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

Related posts

අවසන් තුරුම්පුවත් අදී… විශ්වාසභංගයට අත්සන් කරන ඇමතිලා කැබිනට්ටුවෙන් දොට්ට !

colombotoday

රෝහල්ගත කර සිටි රන්ජන් යළි අඟුණකොළපැලැස්සට

colombotoday

අන්තරේ ජජුර සරසවියේ යකා නටයි.. පිරිත් පිංකම කඩාකප්පල් කර විද්‍යාපීඨ සිසුන්ට පහර දෙයි

colombotoday

ලංකාවට පැමිණි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය නිරෝධායනයට

colombotoday

IMF ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු පෙන්වයි

Admin

සියලුම වෘත්තීය සමිති නායකයින්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලයි

Admin