Colombo Today Local News

මුදල්-රත්‍රන් පුදමින් වදින ව්‍යාජ දළදා මාලිගාවක් ගැන ජනපතිට ලිපියක්

කුරුණෑගල පොතුහැර වදාකඩ ප්‍රදේශයේ ඉදිකරන බව කියන ව්‍යාජ දළඳා මාලිගාවක් සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අස්ගිරි මල්වතු මහා නා හිමිවරුන් ලිපියක් යොමු කර තිබේ.

අදාළ ලිපිය මගින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ මේ වන විට දේශීය හා විදේශීය බැතිමතුන් බොහෝ පිරිසක් එය පවත්වාගෙන යන පුද්ගලයාගේ මිත්‍යා මතවලට රැවටී මිල මුදල් හා රත්‍රන් අදිය පරිත්‍යාග කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.

අදාළ ලිපිය පහතින්

Related posts

මේ මස අවසානයට පෙර උ/නැගෙනහිර හමුදා කදවුරු 33ක් ඉවත් කිරීමට සූදානම්…. කදවුරු ඉවත් කිරීම සහ විජයකලාගේ කොටි නැගිටවීම අතර සම්බන්ධයක් ?

colombotoday

චීනයෙන් තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ළඟදීම

colombotoday

මාධ්‍යවේදියාට කොරෝනා නැති බව තහවුරු වෙයි

colombotoday

ඉන්දීය යුධ නැව් තුනක් ත්‍රිකුණාමල වරායට ඇතුල් වේ

colombotoday

ඥාණසාර හිමි ඌව වෙල්ලස්සේ.. සදහම් චාරිකාවේ (Photo)

colombotoday

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම ISIS බාර ගනී…

colombotoday