රට වටා

වෛද්‍යවරු වැඩ වර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන් අද (03) පෙරවරු 08.00 සිට දහවල් 12.00 දක්වා පැය 04ක සංඛේත වැඩ වර්ජනයක නිරත වුනා.

වෛද්‍ය ශිෂ්‍යයින් ඊයේ (02) ක්‍රියාත්මක කළ සාමකාමී විරෝධතාවට පොලීසිය ප්‍රහාර එල්ල කිරීම සහ වෛද්‍ය සිසු සිසුවියන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට එරෙහිව එම ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේය.

එහි මාධ්‍ය ප්‍රකාශක සමන්ත ආනන්ද මහතා සඳහන් කළේ ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට ඊයේ රැස්වූ සංගමයේ විධායක කමිටුව තීරණය කළ බවයි.

Related posts

මහින්දගේ ආරක්ෂක පෙර ගමන් රථයක් අනතුරට ලක් වෙයි

colombotoday

කුවේට් හි විදේශ ශ්‍රමිකයන්ගේ සෞඛ්‍ය ගාස්තු ඉහළට

colombotoday

වෘත්තීය සමිති නායකයෝ වෛද්‍ය සභාව සමග සාකච්ඡාවක

colombotoday

රොෂාන් මහානාමගෙන් බෝගස්වැව වෙහෙරතැන්නට පාසලක්

colombotoday

යතුරුපැදියේ අධික වේගයෙන් ගිය පාසල් සිසුන් දෙදෙනෙක් මරු දකී

Admin

වාහනේ වීදුරු කළු කලොත් දැඩි දඩුවම්

colombotoday