ග්‍රාමීය මාර්ගවල පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා නව බස්රථ 500ක් ධාවනයට එක් කිරීමේ වැඩසටහන යටතේ ගාල්ල, මාතර හා කළුතර දිස්ත්‍රික්කවල ඩිපෝ වෙත බස් රථ බෙදාදීම මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේයි මෙම බස් රථ බෙදා දීම සිදුව ඇත.