Colombo Today Local News

කොවිඩ් වසංගතයෙන් පසු පළමු චීන සංචාරක පිරිස දිවයිනට

කොවිඩ් වසංගතයෙන් පසු චීනයේ ගුවැන්ශෝ සිට පැමිණි පළමු චීන සංචාරකයන් පිරිස රැගත් ශ්‍රීලංකන් ගුවන් යානය ඊයේ (02) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්ත ගුවන් තොටුපළට පැමිණ තිබේ.

සංචාරකයින් පිරිස පිළිගැනීමේ අවස්ථාවට, සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු , විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය සහ චීන තානාපතිවරයා ද එක්ව අත.

සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සදහන් කරන්නේ, යළි ඇරඹෙන චීන – ශ්‍රී ලංකා මිතුදම ලාංකේය සංචාරක කර්මාන්තයේ තවත් ඉදිරි පියවරක් තබනු ඇති බවයි.

එළැඹෙන අප්‍රේල් මස සිට බිජිං, ශැංහයි හා ගුවැන්ශෝ සිට සතියට ගුවන් ගමන් වාර තුන බැගින් ගුවන් ගමන් වාර 9ක් ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය ඔස්සේ දිවයිනට පැමිණිමට නියමිත බව ද අමාත්‍යවරයා පවසයි.

Related posts

රනිල්ගෙන් මෝදිට ලිපියක්

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

හම්බන්තොට වරාය අද සිටි වසර 2116 දක්වා චීනයටයි !

colombotoday

මුල්ලිකුලම් නාවික කදවුර ඉවත් කරන්නැයි TNA මෙහෙයවීමෙන් විරෝධතා

colombotoday

භූ ජලය සූරා ගන්නා ආයතන 500කට අධික ප්‍රමාණයක් ගැන අනාවරණයක්

colombotoday

O/L ප්‍රතිඵල නිකුත් වෙයි

Admin