Colombo Today Local News

සෙරප්පු අඩියේ සුරුට්ටු 70ක් සඟවාගෙන අතුලට පනින්න ගිය රැදවියෙක් මාට්ටු

සෙරප්පු අඩියේ සඟවා දුම්කොළ සුරුට්ටු 70 ක් සඟවා අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන යාමට උත්සාහ කළ රැදවියකු විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අගුණකොලපැලැස්ස බන්ධනාගාර රැඳවියන් සහ සේවකයන් පරීක්ෂාවට ලක් කිරීමේදී සෙරෙප්පුවේ මෙම සුරුට්ටු සඟවාගෙන බන්ධනාගාරය තුළට රැගෙන යාමට උත්සහ කළ රැඳවියා අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

Related posts

වැලිගම මුහුදේදී ඇල්ලු මිලියන 1758 ක හෙරොයින් ජාවාරම පිටුපස හරක් කටා

colombotoday

අත්‍යවශ්‍ය භාන්ඩ හා සේවාවන්හි මිළ නියාමනයට වහා පියවර ගතයුතුයි

Admin

උද්දික ඉල්ලා අස්වෙයි

Admin

මැතිවරණ කොමිසමේ අද විශේෂ රැස්වීමක්

colombotoday

විමල්-උදය අයින් කළහම තුන්වැනියා ඉබේම යයි කියලා හිතුවා

colombotoday

සෞඛ්‍යයේ ඉදිරි ගමනට නිලධාරී වාදය හරහට – ඇමැති රාජිත

colombotoday