Colombo Today Local News

ශ්‍රී ලංකාවේ රෝහල්වලට ඖෂධ පරිත්‍යාග කරන්න මෙල්බර්න්හි සල්පිලක්

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය රෝහල්වලට ඖෂධ පරිත්‍යාග කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හිදී සල්පිලක් සංවිධානය කර ඇත.

එය සංවිධානය කර ඇත්තේ මෙල්බර්න්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන් විසිනුයි.

මෙම සල්පිල මගින් ලැබෙන සියලු ආදායම් ශ්‍රි ලංකාවේ දුෂ්කර පළාත්වල රෝහල්වලට ඖෂධ ලබා ගැනීම සඳහා පරිත්‍යාග කරන බව සංවිධායකයන් වෙනුවෙන් වෛද්‍ය චමීර රණතුංග මහතා සඳහන් කළේ.

Related posts

උතුර දකුණ යා කරන්න ජාතික මහා ක්‍රීඩා උළෙලත් අරන් දයාසිරි කිලිනොච්චි යයි

colombotoday

“විකුණනවාට මම විරුද්ධයි.. වරාය රැකගන්න මට තනියම අමාරුයි.. මා සමග එක්වෙන්න“ – වරාය ඇමති

colombotoday

සේරුවිල අහසේ බුදු රුවක් මැවේ – Video

colombotoday

නියෝග නොතකා එස්. එස්.පී. අල්ලන්න ගිය කොස්තාපල්ගේ සහ සාජන්ගේ වැඩ තහනම්

colombotoday

පළාත් පාලන නියෝජිතයන්ගෙන් 99% ක්‌ කිරුළපනටයි

colombotoday

හෝටලයක කෑම වලින් පෙති වර්ගයක් මතුවෙයි.. අම්පාරේ උණුසුම් තත්ත්වයක්.. හෝටලය ගිනිබත් වෙයි

colombotoday