Colombo Today Local News

අශේන් පසුපස සී.අයි.ඩීය

ප්‍රසිද්ධ සමාජ ජාල ක්‍රියාකාරිකයකු වන අශේන් සේනාරත්න මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ මැතිවරණ කොමිෂන් සභාවත් එහි ඇතැම් නිලධාරිනුත් දූෂිත යැයි ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙනි.ඊට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට පසුගිය දොළොස් වැනි දා එහි පෙනී සිටින්නැයි අශේන් සේනාරත්න දැනුම් දී තිබුණද ඔහු එදින නොපැමිණ වෙනත් දිනයක් ලබා දෙන්නැයි ඉල්ලා තිබින.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඔහු ස්වාධීන කණ්ඩායමකින් ලබා දුන් නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව මැතිවරණ කොමිසම සහ නිලධාරීන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි ලෙස විවේචනයට ලක් කිරීමට අශේන් සේනාරත්න කටයුතු කලේය.

Related posts

විමල්ගේ නිවසින් මල සිරුරක් මතුවේ

colombotoday

‘ගම්පෙරළිය’ යළි ඇරඹෙයි

colombotoday

තෙල් සංස්ථාව ගුවන් යානා ඉන්ධන ගන්න ගිවිසුම් ගත වෙයි

colombotoday

නැගෙනහිර සෑම රජයේ ආයතනයකම ගෙවත්තක් අනිවාර්යයි

colombotoday

බොල් ණය ලෙස බැංකු ණය කපා දැමීමේ කතාව අසත්‍යයි – මුදල් ඇමති කියයි

Admin

එජාපයෙන් නෙරපු සාමාජිකයින් 105 දෙනා මෙන්න

colombotoday