Colombo Today Local News

කුවේට්හි රැකියාවක් දෙන බව පවසා මුදල් ගැරූ දෙදෙනෙකු අත්අඩංගුවට

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචාකළ පුද්ගලයින් දෙදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කුවේට් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පල්ලම ප්‍රදේශයේ පුද්ගලයෙකු විමර්ශන නිලධාරීන් විසින් මරදාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

අදාළ සැකකරු ගම්පොල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගෙන් කුවේට්හි රැකියාවක් ලබාදෙන බව පවසමින් හාරලක්ෂ 50,000ක මුදලක් ලබාගෙන ඇත.

Related posts

බොදු ජන පෙරමුණ වෙනුවට සිංහලේ මහජන පෙරමුණ එයි?

colombotoday

දරුවන් බේරා ගන්න ගිය පොලිස්‌ නිලධාරියා සැඩ පහරට බිලි

colombotoday

ජපානයේ භූ කම්පනයක්

Admin

තොරතුරු දැනගැනීමේ පනතින් රවීගේ වත්කම් පිළිබඳ විස්තරයක් පාර්ලිමේන්තු ලේකම්ගෙන් ඉල්ලයි

colombotoday

අරාජිකවාදයද.. ජාතිකවාදයද.. අද රට හමුවේ තිබෙන්නේ මේ දෙක අතර තේරීමක්!

colombotoday

හොරු අල්ලපු නිසා රජයේ ආදායම බිලියන 100කින් වැඩිවුණා – රාජිත

colombotoday