Colombo Today Local News

පියා මරා මවට තුවාල කළ ගල්කිස්සේ අජාසත්ත පුත්‍රයා

පුතු එල්ල කළ පොලු පහරකින් පියා මියගොස් මව තුවාල ලබා ඇති පුවතක් ගල්කිස්ස ප්‍රදේශයෙන් වාර්තතා වේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගල්කිස්ස ගාලුපාර පදිංචිව සිටි 70 හැවිරිදි දෙදරු පියෙකි.

ඝාතනයට ලක් වූ පියා අංශභාගය රෝගය වැළඳී ඇඳ මත සිට ඇති අතර පුත්‍රයා හිසට පහරදීමෙන් ඔහු ඇඳ මතම මිය ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පුත්‍රයාව මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

19 රකින්න ඕනෑම කණ්ඩායමක් සමග කොන්දේසි විරහිතව එක්වන බව සමගි ජන බලවේගය කියයි

colombotoday

වැඩි මිලට සීනි ගන්න එපා. විකිණීමට හැකි උපරිමය රුපියල් 130යි

colombotoday

“මේ ආණ්ඩුවෙන් ෆෙඩරල් ගන්න පුළුවන්.. ඒ අවස්ථාව කඩාකප්පල් නොකර ඉවසීමෙන් වැඩ කරන්න” – සම්බන්ධන් TNA මන්ත්‍රීන්ට දන්වයි

colombotoday

ඔලෙත්තෙඩුවායියෙන් මුහුදු ගිය ධීවරයන් තිදෙනෙකු අතුරුදන්

colombotoday

පාසල් පාවහන් සහ අභ්‍යාස පොත් සහන මිලට

colombotoday

රතන හිමි අඩියක් පසුපසට… ඡන්දය නිශ්ක්‍රීය කරයි !

colombotoday