Colombo Today Local News

ෂරියා බැංකු පවත්වාගන යන මෙරට බැංකුවලට විරෝධයක් – දහස්ගණනින් ගිණුම් ඉවත්කරගැනීමට සැරසේ

HNB, BOC, Peoples Bank, LB Finance, LOLC, NDB, Commercial Bank, ආදී ඉස්ලාම් ක්‍රමයට ෂරියා බැංකු පවත්වාගෙන යන මෙරට බැංකු වර්ජනය කිරී

දැන්වීමක්

මේ අන්තර්ජාල විරෝධතාවයක් ආරම්බ වී තිබෙනවා.

“ඉස්ලාම් ආක්‍රමණයට යටවී අන්තවාදයට උල්පන්දම් දෙන මේ හලාල් බැංකු අදම වර්ජනය කරන්න..!!!” යන තේමා පාඨය ඔස්සේ ආරම්භ වී ඇති මෙම විරෝධතාවය දින කිහිපයක් තුල Whatsup සහ Facebook තුල සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතී.

මුස්ලිම් රාජ්‍යයන්හි පවත්වාගෙන යන මෙවැනි බැංකු ක්‍රම මෙරටට අනවශ්‍ය බව පෙන්වාදෙන විරෝධතා කරුවන් මෙවැනි සමාජය බෙදා වෙන්කිරීමේ ක්‍රම හේතුවෙන් වසර ගණනාවක් සහජීවනයෙන් ජීවත්වූ සිංහල මුස්ලිම් සමාජ බෙදා වෙන් කිරීමේ කුමන්ත්‍රණයක්දැයි සැක මතුවන බවත් පෙන්වා දෙනවා.

මෙවැනි බෙදුම්වාදී මුල්‍ය ක්‍රම වර්ජනය කිරීම සදහා එකතුවෙන ලෙස එම කණ්ඩායම් මුස්ලිම් සමාජයෙන්ද කෙටි පණිවිඩ හරහා ආරාධනා කර සිටිනවා…

විරෝධය දක්වා විනාශ කල කාඩ්පතක්
විරෝධය දක්වා විනාශ කල කාඩ්පතක්

Related posts

කොටි කුරිරුකම් ගැන කියන “ඩීමන්ස්‌ ඉන් පැරඩයිස්‌” යාපනයේ ප්‍රදර්ශනය අත්හිටුවයි

colombotoday

කොවිඩ් මරණ ආදාහනය හෙළා දකිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවට බලපෑම්

colombotoday

කැළණි ඟග පිටාර ගැලීම ඇරඹෙයි.. හැකි ඉක්මනින් ඉවත්වන්න

colombotoday

ආණ්ඩුවට ජනතාවගේ ජීවිත සුරැකීමට කිසිදු වැඩපිළිවෙලක් හෝ අවශ්‍යතාවයක් නෑ – ස්වයං ලොක්ඩවුන් තත්ත්වයකට පත්වෙන්න

colombotoday

සහරාන්ගේ අන්තවාදී පන්තිවලට සහභාගී වු තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

රිෂාඩ් බදියුදීන් හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවට එවන්න. | වේත්‍රධාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වයි.

colombotoday