World

පාරේ නැටූ යුවලකට වසර 10ක සිර දඬුවමක්

20 හැවිරිදි ඉරාන ජාතික යුවලකට වීදිවල නටන වීඩියෝවක් පළ කිරීමෙන් පසු වසර 10ක සිර දඬුවම් නියම වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් ටෙහෙරානයේ අසාඩි කුළුණ අසල නටන අයුරු වීඩියෝවේ දැක්වේ.

මෙම යුවළ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිලියන දෙකකට ආසන්න අනුගාමික පිරිසක් සිටින ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් වෙත වීඩියෝව පළ කිරීමෙන් පසුව බව විදෙස් මාධ්‍ය පවසයි.

වාර්තාවන්ට අනුව ඔවුන්ට සමාජ මාධ්‍ය භාවිත කිරීම සහ රටින් පිටවීමට ද වසර දෙකක තහනමක් පනවා තිබේ.

ඉරානයේ පවතින විරෝධතාවලට මොවුන් සම්බන්ධ නොවුනත් එරට පවතින දැඩි නීති සීමා කිරීම්වලට අනුව මොවුන්ට දඬුවම් හිමිව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Related posts

හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා මරුට

Admin

ඉන්දියාවෙන් පකිස්ථානයේ ප්‍රදේශයකට කිලෝ 1000 බරැති බෝම්බ හෙලයි !

colombotoday

ඉගි පෑම මුස්ලිම් ආගමට විරුද්ධයි – චිත්‍රපටිය තහනම් කරනු. නඩුව ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසිකර දමයි

colombotoday

අභ්‍යවකාශයටත් සංචාරකයින් | ප්‍රවේශ පත්‍රයක් ඩොලර් 250,000යි

colombotoday

ඊශ්‍රායල හමුදාව හමාස් නියෝජ්‍ය නායකයා ඝාතනය කරයි

Admin

ලෝකයේ බලගතුම හමුදා 10 මෙන්න – Video

colombotoday