Colombo Today Local News

බිත්තර ආනයනයට අද සිට ටෙන්ඩර් කැඳවයි

බිත්තර ආනයනය කිරීම සඳහා අන්තර්ජාතික මට්ටමින් ටෙන්ඩර් කැඳවීම අද (09) දිනයේ ආරම්භ කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

මේ අනුව බිත්තර ආනයනය සඳහා සුදුසු ආනයනකරුවන් තෝරාගැනීමේ කටයුතු මෙම සතිය තුළ සිදු කිරීමට නියමිත බවයි ඔහු පවසයි.

කෙසේ වෙතත් බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කිරීමත් සමඟ වෙළඳපොළ තුළ රුපියල් 55කට බිත්තර අලෙවි කිරීම සඳහා පවතින බවයි පාරිභෝගිකයින් සඳහන් කරන්නෙ.

Related posts

මහේස්ත්‍රාත්ගේ නිවසට පැන්න කුඩ්ඩා මාට්ටු

Admin

අල්ලස් චෝදනාවකට වසර 18ක සිර දඬුවම් ලැබූ පුද්ගලයෙකුට ජනාධිපති සමාව

colombotoday

මේ ආණ්ඩුව හැදුවේ එජාප යයි.. ශ්‍රීලනිප ය පසුව ඇවිත් එල්ලුනා – මරික්කාර්

colombotoday

මෝටර් රථ 8500ක් සමග ලොව ලොකුම ප්‍රවාහන නෞකාව හම්බන්තොට වරායට

colombotoday

දේශබන්දු සැකකරුවකු කරන්න නීතිපතිවරයා දුන් ලිපිය ක්‍රියාත්මකවීම වළක්වාලමින් අතුරු නියෝගයක්

Admin

රජයේ මුදල් සාපරාධී පරිහරණය කිරීමේ චෝදනාව: නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් 3ක් නිදොස් කොට නිදහස්

Admin