Colombo Today Local News

බිත්තර ලක්ෂ 8ක් කොළඹට – ළමා රෝහලටත් නොමිලේ බිත්තර

කොළඹ සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත රුපියල් 53කට බිත්තර ලබාදීමට කටයුතු කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

බිත්තර ලක්ෂ 8ක ප්‍රමාණයක් අද (07)දින කොළඹට රැගෙන එන බව එහි සභාපති සරත් රත්නායක මහතා පවසයි.

කුරුණෑගල ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සරත් රත්නායක මහතා පැවසුවේ අද දිනයේ කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලට අවශ්‍ය බිත්තර නොමිලේ ලබාදීමට තීරණය කර ඇති බවය.

Related posts

රන්ජන්ට කෙල්ලෝ යවන පියුමි හංසමාලි.ප්‍රියාන් මැනික්ගේ රහස් රැසක් එලියට – ලීක් වුන හඬ පටය

colombotoday

සුපිරි කැසිනෝවත් අරන් ජේම්ස් පැකර් නැවත එයි!

colombotoday

විල්පත්තු සංහාරය හෙලිකළා කියා ඥානසාර හිමිට විරුද්ධව බදුර්දීන් දැම්ම වන්දි නඩුව අතුරුදන් වෙලා

colombotoday

රතන හිමිත් භාරකාර ආණ්ඩුවක් ඉල්ලයි…

colombotoday

විරෝධතාවයක් උණුසුම්

Admin

කොවිඩ් ආසාදිත මවක් තුන් නිවුන් දරුවන් බිහිකරයි

colombotoday