Colombo Today Local News

මැතිසබේ කමිටුවල වැඩ ඇස්බැන්දුමක්

පාර්ලිමේන්තුවේ ඇතැම් කමිටු ඇස්බැන්දුමක් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (7)දින පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මෙසේද ප්‍රකාශ කළේය.

සමහර කමිටුවල වැඩ ඇත්තටම ඇස්බැන්දුමක්. මෙතනට වාර්තා එනවා. අපි අනුමත කරනවා. වෙන දෙයක් නැහැ. පසු විපරමක් නැහැ. සීනි බදු වංචාවෙන් බිලියන 16ක් නැති වුණා. කිසිම තොරතුරක් නැහැ. ඒක යට ගහලා.

Related posts

ලිට්‍රෝ සමාගමෙන් මට දුන්නේ ධර්ම ප්‍රචාරක පුණ්‍යාධාරයක් – දඹර අමිල හිමියෝ කියති

colombotoday

පරෙවි දූපතේ තාවකාලික පාලම ජනතා අයිතියට.

colombotoday

හිටපු මන්ත්‍රී රංජන් රාමනායකට ඇප

colombotoday

ජනපතිගේ විශේෂ ප්‍රකාශය

colombotoday

යුද අපරාධකාරයෙකුගේ දියණියකයැයි දෙමළ ඩයස්පෝරාවෙන් යොහානිට ප්‍රහාර

colombotoday

විජේදාස කියූ දේ හරියයි..! ‘ඊ නිව්ස්‘සඳරුවන් අල්ලන්න ඉන්ටර්පෝල් වරෙන්තුවක්

colombotoday