World

නවසීලන්තයේ 41වන අගමැති දිවුරුම් දෙයි

නවසීලන්තයේ නව අගමැතිවරයා ලෙස Chris Hipkins දිවුරුම් දී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

නවසීලන්තයේ 41 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙසයි Chris Hipkins දිවුරුම් දී තිබේ.

හිටපු අගමැතිනි Jacinda Ardern ගේ ඉල්ලා අස්වීමෙන් සතියකට පසුව නිල වශයෙන් මෙම දිවුරුම් දීම සිදු කර තිබේ.

Chris Hipkins නවසීලන්තයේ කොවිඩ් -19 වසංගතය පැවති කාලයේ එය මැඩලීමට නායකත්වය දුන් ඇමතිවරයා ලෙස කීර්තියක් ගොඩනගා ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

ඔහු අද (25) දිනයේ සිය පළමු කැබිනට් රැස්වීම පවත්වනු ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.

Related posts

ඉස්ලාම් ආගමට සම්බන්ධ සියළු දේ තහනම් කරයි.. චීනයේ මුස්ලිම් අයට වෙන්න යන දේ මෙන්න !

colombotoday

නවසීලන්තයේ තවත් ප්‍රබල භූ කම්පනයක්

colombotoday

මාංශපේෂීන් දිය කරන බැක්ටීරියා ආසාදිතයින් ගණන 1,000 පනී

Admin

කෑමට වස මුසු කරලා.. ISIS ලොක්කාට අසාධ්‍යයි !

colombotoday

‘නාසා’ ආයතනයෙන් පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන විශේෂ අනාවරණයක්

Admin

ප්‍රහාරක ජෙට් යානයක් අතුරුදන්වෙයි

colombotoday