World

නවසීලන්තයේ 41වන අගමැති දිවුරුම් දෙයි

නවසීලන්තයේ නව අගමැතිවරයා ලෙස Chris Hipkins දිවුරුම් දී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

නවසීලන්තයේ 41 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙසයි Chris Hipkins දිවුරුම් දී තිබේ.

හිටපු අගමැතිනි Jacinda Ardern ගේ ඉල්ලා අස්වීමෙන් සතියකට පසුව නිල වශයෙන් මෙම දිවුරුම් දීම සිදු කර තිබේ.

Chris Hipkins නවසීලන්තයේ කොවිඩ් -19 වසංගතය පැවති කාලයේ එය මැඩලීමට නායකත්වය දුන් ඇමතිවරයා ලෙස කීර්තියක් ගොඩනගා ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

ඔහු අද (25) දිනයේ සිය පළමු කැබිනට් රැස්වීම පවත්වනු ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.

Related posts

අමෙරිකාවේ කුඩා ළමුන්ටත් එන්නත් ලබාදීමට අනුමැතිය

colombotoday

ඩ්‍රෝනා ප්‍රහාරයකින් අල්කයිඩා නායක අබ්දුල් හමීඩ් අල් මාතාර් ඝාතනය කෙරේ

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්ජියාවේ ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයේදී බාරවෙයි

Admin

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉරණම චන්ද 10 කින් විසදෙයි | යලි ජනපති විය හැකියි.

colombotoday

කොලොම්බියාවේ ජනපති ගිය හෙලිකොප්ටර්යට වෙඩි

colombotoday

වහාම ඉන්දියාවෙන් පිටවන්නැයි අමෙරිකානුවන්ට එක්සත් ජනපද රජය දන්වයි

colombotoday