Colombo Today Local News

ජනක රත්නායක – සුගත් ධර්මකීර්ති මානව හිමිකම් කොමිසමට

විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති සහ මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මානව හිමිකම් කොමිසමට පැමිණ තිබේ.

උසස් පෙළ විභාගය අවසන්වන තුරු විදුලිය විසන්ධි කිරීම වැළක්වීමට පියවර නොගැනීම ගැන සිදු කෙරෙන පරීක්ෂණයට සහභාගී වීම සඳහා මොවුන් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

“ඉල්ලා අස්වුණා” යැයි කී වසන්ත සේනානායක අද කැබිනට් හමුවට ගිහින්

colombotoday

තරුණියට හදි කරන්න හැදූ ක්‍රිකට් ක්‍රීඩකයාට මාතරදී ගුටි පුජාවක්

colombotoday

උතුරේ මුහුදු කටයුතු උතුරු පළාත් සභාවට…?

colombotoday

05 වෙනිදා රෑ ජන්ද පෙට්ටි වලට මොකද වෙන්නේ ?

colombotoday

දින 6ක බිළිඳෙක් කොවිඩ් ආසාදිතව මියයයි

colombotoday

පතලක් කපමින් සිටි පුද්ගයෙක් පස් කණ්ඩියක් කඩාවැටී මරුට

Admin