Colombo Today Local News

දුම්රියකදී සංචාරකයෙකුගේ දස ලක්ෂයකට විදලා

සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටි දෝහා කටාර් ජාතිකයකු දුම්රියකින් ගමන් කරමින් සිටි අතරවාරයේ ඔහු සතුව තිබූ ඇමෙරිකන් ඩොලර් කටාර් රියාල් මෙරට මුදල් ඇතුළු රුපියල් 10, 81,000 පමණ වටිනා දේපොළ අඩංගුබෑගයක් කිසියම් පුද්ගලයකු සොරාගෙන පලාගොස් ඇතැයි දියතලාව පොලිසිය පවසයි.

ඇමරිකන් ඩොලර් නෝට්ටු දහසක් කටාර් රියාල් 700ක් මෙරට මුදලින් රුපියල් 30,000 රුපියල් 4,81000 වටිනා ලැප්ටොප් පරිගණකයක් සහ පවර් බෑන්ක් එකක් මෙසේ සොරාගෙන ගොස් ඇති බව එම විදෙස් ජාතිකයා පැමිණිලි කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

දියතලාව පොලිසිය මෙම විදේශිකයාගේ ගමන් බෑගය සොරාගෙන පලාගිය පුද්ගලයා හඳුනා ගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

Related posts

ගෙවුණු පැය 24 තුළ 351 ක්. අවරුදු පොකුරේ නිරෝධායන නීති අනුගමනය නොකළ 7000ක් අත්අඩංගුවට.

colombotoday

ආදායම් බදු දෙපාර්තමේන්තුවට ආයතන රැසකින් කෝටි 77300ක් පොලු තියලා

Admin

හමුදා රාජකාරියේ සිටිමින් දේශපාලන වැඩ.. ෆොන්සේකාගේ පට්ටම අනතුරේ

colombotoday

දුම්රිය සේවක වර්ජනය : කිසිදු දුම්රියක් ගමන් ආරම්භ නොකරයි

colombotoday

ජවිපෙ බේරුවල නගරයේ පන්දම් දල්වා විරෝධතාවයක

colombotoday

ඩොලරය රු. 375ට නගී

colombotoday