Colombo Today Local News

කතරගම මහ කපුවාට ඇප

කතරගම දේවාලයේ ප්‍රධාන කපුරාළ ඇප මත මුදාහැරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

එහිදී ලක්ෂ 05ක ශරීර ඇප 02ක් මත ඔහුව මුදාහරින ලෙසට අධිකරණය නියෝග කර ඇත.

මේ අතර සැකකාර කතරගම දේවාලයේ ප්‍රධාන කපුරාළට අධිකරණය එහිදී වැඩිදුරටත් නියෝග කර ඇත්තේ සෑම මසකම අවසන් ඉරිදා දින කොළඹ අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසයි.

Related posts

විශ්වවිද්‍යාල තුළට මත්ද්‍රව්‍ය පැමිණීම ගැන පරීක්ෂණ කරන්න – ජනපතිගෙන් ආරක්ෂක අංශයට උපදෙස්

Admin

මහ මඟදී රියදුරෙකුට පහරදුන් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

colombotoday

කුකුළු ගොවිපලක ගැටුමක් බේරන්න ගිය පොලිසියේ දෙදෙනෙකුට කඩු පහර

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මරණ තීරණයට බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයේ විරෝධය…

colombotoday

මාවනැල්ලේ බුද්ධ ප්‍රතිමා කඩා දැමීම ගැන ඉස්ලාම් හැරගිය පුද්ගලයන්ගේ සංවිධානයෙන් නිවේදනයක්…

colombotoday

පාර්ලිමේන්තුවේ දෙවැනි පුටුවට මුජිබර් රහුමාන් ?

colombotoday