Colombo Today Local News

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකුට මරණීය තර්ජන එල්ල වෙලා

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම නිසා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකුට මරණීය තර්ජන එල්ලවී ඇතැයි තමාට දැනගන්නට ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (19)දින පැවසීය.

මේ සම්බන්ධයෙන් එම දෙදෙනා පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවද ඔහු කීවේය.

විපක්ෂනායකවරයා මෙසේ පැවසුවේ පැවසූවේ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.

මැතිවරණ ගැන වාද විවාද පවත්වන්නෙ මෙවැනි වාතාවරණයක් තිබියදී බව ප්‍රේමදාස මහතා පැවසීය.

Related posts

කිව්වොත් ඔළුව අවුල් වෙයි… ඉන්ධන මිල සූත‍්‍රය මටවත් තේරෙන්නේ නෑ…

colombotoday

විදේශීය ආයෝජකයන්ට අක්කර 5000ක ඉඩම්, රවී ඉන්දියාවේ හින්දු පුවත්පතට කියයි

colombotoday

සැක සහිත 245ක් රෝහල්වල

colombotoday

‘භික්ෂූන් වහන්සේගේ රැකවරණය අවශ්‍ය මට නොව, රටටයි‘ – හිටපු ජනපති

colombotoday

ඉන්දියාවෙන් සතියකට ටොන් 100 බැගින් ඔක්සිජන් මිලදී ගැනීමට රජය තීරණය කරයි

colombotoday

13හැවිරිදි දරුවාගේ යකඩ පොලු පහරින් මිත්තනිය මරු දකී

colombotoday