World

G7 ගාසාවේ මානුෂීය විරාමයට සහය දක්වයි

එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ඇතුළු G7 රටවල් සමූහය ප්‍රකාශයක් නිකුත් කරමින් ගාසා තීරයේ මානුෂීය විරාමයන් සහ කොරිඩෝවට සහාය දෙන බව පවසා තිබේ.

ටෝකියෝ නුවරදී හමුවී ඇති විදේශ ඇමතිවරුන්ගේ එම ප්‍රකාශය තුලින් ජාත්‍යන්තර නීතියට අනුකූලව තමන්ව ආරක්ෂා කර ගැනීමට ඊශ්‍රායලයට ඇති අයිතිය ද පිළිගෙන ඇති බවයි සඳහන් වේ.

Related posts

“රාමසාන් මාසයේදී යුරෝපයට ප්‍රහාර එල්ල කරනු !” – ISIS ත්‍රස්තයන්ගෙන් නියෝගයක්

colombotoday

විවිධ පුද්ගල නීති අනුගමනය කිරීම ජාතියේ සමගියට හානියක්. – රජය මහාධිකරණයට දන්වයි. – ඉන්දියාවේත් එකම නීතියක් සම්මතවෙන ලකුණු

colombotoday

ඊශ්‍රායලය බේරාගත් “අයන් ඩෝම්” පද්ධතිය වැඩිදියුණු කිරීමට ඇමරිකාවේ සහය. | ජෝ බයිඩන් පොරොන්දු වෙයි.

colombotoday

ඊශ්‍රාලයේ කොරෝනා අසාදිතයන්ට කංසා දෙයි

colombotoday

ජපානය දෙසට කිලෝ මීටර් 4,600ක් දුර මිසයිලයක්

colombotoday

කාන්තාවන්ට හිස් ආවරණය හා අබාය අවශ්‍ය නෑ – සෞදි රජුගෙන් තවත් ප්‍රගතිශීලී තීරණයක්

colombotoday